Grade 3



Dear parents, as a pioneer in your child's English education, these lessons are brought to you with the help of mind-scaling techniques that make grade 3 children feel at home. By joining us, you can enhance  your child's speech and writing ability within and beyond the school curriculum. As a parent you can also direct your questions.We are ready to improve English education ..... Follow this page to find out the latest lessons  ... SUBSCRIBE our You Tube Channel. Click here

ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවාගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ නියමු ආයතනයක් ලෙසින්, වගකීමක් සහිතව මෙම පාඩම් මාලා ඔබ වෙත රැගෙන එනු ලබන අතර  මනෝ විද්‍යානූකූලව ගත් විට  3 වසරේ දරුවන් හට මනසට හොදින් ධාරණය වන පරිදි රූපමය මාධ්‍ය ඔස්සේ මනසට ලංවිය හැකි ක්‍රමවේද භාවිතා කරමින් මෙය ඉටු කරනු ලබයි.  පාසල් විෂය නිර්දේශයට සමගාමීව මෙන්ම ඉන් ඔබ්බට යමින් දරුවාගේ කථන හැකියාව වැඩි කිරීම.
 සරල වාක්‍ය භාවිතය සරළ රචනා හුරුව  ලබා දීම  හා දෙමාපියන් වශයෙන් මබටද මේ හරහා ඔබගේ ප්‍රශ්න යොමු කල හැක. අප මේ හරහා නිකුත් කරනු ලබන  ක්‍රියාකරකම්  කරමින් දරැවාගේ ඉංග්‍රීසි අධ්‍යාපනය නංවාලීමට අප සූදානම්.....නිරන්තරයෙන් අලුත් වෙන පාඩම්  දැනගැනීමට මෙම පිටුව Follow කරන්න...අපගේ You Tube චැනලය SUBSCRIBE කරන්න. මෙතනින් ක්ලික් කරන්න.



......................................................................................................................................................................
Lesson One           පළමු පාඩම

විෂය නිර්දේෂයට සමගාමී හා අමතර හැකිය වර්ධනය
නිවරදි ඉරියවු භාවිතා කරමින්  මෙම හැඩ තල අදාල නම් ලියමින් අදින්නට සලස් වන්න. මතකය පරික්ෂා කරන්න.  

මෙහි සදහන් නාමයන් වටහා දී  එම හැඩ තල පමණක් භාවිතා කර විවිධ හැඩතල අදින්නට සලස් වන්න.
එම නිර්මාන අපගේ  Facebook පිටුවේ  වෙත inbox  කරන්න. අලුත් දේ දැනගන්න දරුවන්ගේ දක්ෂතා නරඹන්න අදහස් පල කරන්න දිරි ගන් වන්න අප ආයතනයේ Facebook පිටුව හා එක්වන්න.


ඊලග පාඩමින්  හමුවෙමු...
......................................................................................................................................................................
Quickly know what's constantly changing, Click on the FOLLOW on the right-hand corner and register.
Get to know our new video tutorials soon,   

visit ours YouTube channel. Click on the subscribers in red and register and click on the bell icon to see what's new.

Join our Facebook page to  share ideas, learn and share the talents  of students.. It's all for you ... Join us and Enjoy.

නිරන්තරයෙන් වෙනස් වෙන අලුත් වෙන දේ ඉක්මනින් දැනගන්න, මෙහි දකුණු පස කෙලවරෙහි අති ෆලොව් මත ක්ලික් කර ලියාපදිංච් වන්න.

අපගේ නවතම වීඩියෝ පාඩම් මාලා එක් වු විගසින් දැනගන්න, පිවිසෙන්න අපග‍ේ යූ ටියුබ් නාලිකාව වෙත.
එහි රතුපාටින් දිස් වෙන සබ්ස්ක්‍රයිබ් මත ක්ලික් කර ලියාපදිංච් වී එහි ඇති බෙල් අයිකනය ක්ලික් කිරීමෙන් අලුත් වෙන දේ එසැනින් දැනගන්න.

සිසු සිසුවියන්ගේ දක්ෂතා මෙන්ම වෙනස් වෙනස් දේ ඉගෙන ගන්න වගේම ලයික් කරන්න අදහස් පළ කරන්න හා බෙදා ගන්න එකතු  වෙන්න අපගේ ෆේස්බුක් පිටුව සමගින්.

මේ සියල්ල ඔබ වෙනුවෙන්මයි........එක් වෙන්න..... විදගන්න.

No comments:

Post a Comment