Grade 11


Dear parents, as a pioneer in your child's English education, these lessons are brought to you with the help of mind-scaling techniques that make grade one children feel at home. By joining us, you can enhance  your child's speech and writing ability within and beyond the school curriculum. As a parent you can also direct your questions.We are ready to improve English education ..... Follow this page to find out the latest lessons  ... SUBSCRIBE our You Tube Channel. Click here

ආදරණීය දෙමාපියනි, ඔබේ දරුවාගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ නියමු ආයතනයක් ලෙසින්, වගකීමක් සහිතව මෙම පාඩම් මාලා ඔබ වෙත රැගෙන එනු ලබන අතර  මනෝ විද්‍යානූකූලව ගත් විට  පළමු වසරේ දරුවන් හට මනසට හොදින් ධාරණය වන පරිදි රූපමය මාධ්‍ය ඔස්සේ මනසට ලංවිය හැකි ක්‍රමවේද භාවිතා කරමින් මෙය ඉටු කරනු ලබයි.  පාසල් විෂය නිර්දේශයට සමගාමීව මෙන්ම ඉන් ඔබ්බට යමින් දරුවාගේ කථන හැකියාව වැඩි කිරීම.
 සරල වාක්‍ය භාවිතය සරළ රචනා හුරුව  ලබා දීම  හා දෙමාපියන් වශයෙන් මබටද මේ හරහා ඔබගේ ප්‍රශ්න යොමු කල හැක. අප මේ හරහා නිකුත් කරනු ලබන  ක්‍රියාකරකම්  කරමින් දරැවාගේ ඉංග්‍රීසි අධ්‍යාපනය නංවාලීමට අප සූදානම්.....නිරන්තරයෙන් අලුත් වෙන පාඩම්  දැනගැනීමට මෙම පිටුව Follow කරන්න...අපගේ You Tube චැනලය SUBSCRIBE කරන්න. මෙතනින් ක්ලික් කරන්න.



Updating  ... Please  wait........

No comments:

Post a Comment