About Us

Our institute, which commenced in 2010 without anonymity, has taught our students from grade 1 to  11, based on the  School syllabus and beyond that and gradually transformed into the British English Academy. Our institute has came up with a large number of students. A group of talented students have been gifted to the future.

 Continuing onward, we have made great strides today with talented teachers and It is now being renamed Castle Crown Academy with a standardization With the aim of educating the child, awarding certificates internationally and many other changes and Our aim is to create a world of disciplined and talented students.

 It will be accompanied by lessons on special techniques of psychology. The knowledge we provide from this web page can be further enhanced to make it easier for you to use and this will help you in your self study.


නාමකරණයකින් තොරව අප ආයතනය 2010 වර්ෂය‍ෙ ආරම්භ කරමින් කුඩා සිසුන්ගේ සිට 11 වසර සිසුන් දක්වා හා පාසල් විෂය නිර්දේශය පදනම් කරගනිමින් හා ඉන් ඔබ්බට ඉගැන්වීම් කළ අප ආයතනය ක්‍රමයෙන් Britain English Academy ලෙස වෙනස් පියවරකින් තබමින්  විශාල සිසුන් පිරිසක් සමගින් ඉදිරියට පැමිණි අප ආයතනය මේ වන විට දක්ෂ සිසු සිසුවියන් පිරිසක් අනාගතයට දායාද කර ඇත. 

ඉන් නොනැවති ඉදිරියට පැමිනෙණ අප ආයතනය අද වන විට දක්ෂ ගුරුභවතුන්  සමගින්    ඉහළ ප්‍රගතියක්   හා  ප්‍රමිතිකරණයක් ඇති කරමින් වර්තමානයේ එය Castle Crown Academy ලෙස තවදුරටත් වෙනස් වෙමින් දරුවාගේ අධ්‍යාපනය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සහතික පත් ප්‍රධානය කරීම හා තවත් වෙනස් කම් රැසක්   සිදු කිරීමේ අරමුනින් හා විනය ගරුක අති දක්ෂ සිසු පරපුරක් ලොවට දායාද කිරීම  අපගේ අරමුනයි.

 මනෝ විද්‍යානුකූල වූ විශේෂ ක්‍රමවේද මත පාඩම්මාලා සහිතව  මෙම වෙබ් පිටුව හරහාද ඔබට අප ආයතනයනේ ලබාදෙන දැනුම තවදුරටත් ඔබට පහසු වන ආකාරයෙන් ඔප මට්ටම් කරගන්නට හැකි අතර,  මෙය ඔබේ ස්වයං අධ්‍යනය සදහා  ඔබට මහත් සේ    මහෝපකාරී වනු ඇත.

 M.M Nadeeshani Mpa
B.A (English) University of Peradeniya
M.A (Linguistics) University of Kelaniya
PGDE Open University (Reading)





Y.S Pathum Suranga De Silva
GCP Psychology LIPs

Our Staff 

W.R Madhavi Nuwanga Fernando
Higher National Diploma in English ( SLIATE)
English Language Course (NIBM)
Trainee English teacher













W. Tharushi Chamini
Professional  diploma  in teaching   
technology and methodology ( wayamba university).
Higher diploma in technology technology
and methodology ( wayamba university).
English primary teaching trainee
(sussex  college kandy).  











Our social services

Helping Hands …… always for the benefit of the children.

This program has been established with the participation of the students of our institute with the objective of rendering a great service to the society and the country.

The objective of this program is to support various types of poor and other disadvantaged school children  and their education.

හෙල්පින් හෑන්ඩ්ස්...... සැම විට දරුවන්ගේ යහපත වෙනුවෙන්මයි. අප ආයතනයේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීයාත්මක වෙන මෙම සමාජ සත්කාරය හරහා අධ්‍යපනය වෙනුවෙන් සමාජයටත් රටටත් උතුම් වු සේවාවක් කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කර ඇත. දරිද්‍රතාවයෙන් හා වෙනත් අපහසුතා වලින් පෙලෙන විශේෂ අයවලුන් හට විවිධ ආකාරයෙන් ඔවුනගේ පාසල් අධ්‍යාපනයට සහයෝගයක් සැපයීම මෙහි අරමුණයි.


Helping Minds …… always for the benefit of the children.Helping Hands helps children with their education, as well as the minds of children.

We provide support for the students who  have educational deficiencies, miscellaneous addictions,  as well as we conduct  various psychological programs to motivate students. 

හෙල්පින් හෑන්ඩ්ස්...... සැම විට දරුවන්ගේ යහපත වෙනුවෙන්මයි.  හෙල්පින් මයින්ඩ්ස්  මගින් විවිධ දරුවන්ගේ අධ්‍යාපනයේ පසුබිමට සහය වනවා සේම දරුවන්ගේ මනස පිළිබදවද අප මහත් අවධානයෙන් සිටී.
බොහෝ විට එක් අධ්‍යාපන ආයතකින් නොලැබෙන විනය, හදුනාගත් අධ්‍යාපන දුර්වලතා,  විවධ වු ඇබ්බැහිකම්, වාචික බලපෑමකින් සාමාන්‍ය කරනය කර ගත හැකි  සහයෝගයක් අප විසින් ලබා දීම මෙන්ම අදාල තැන් කරා යොමු කිරීම, සිසුන් දිරි ගැන්වීමේ විවධ මානසික වැඩසටහන් ආදීය උදේසා අප ආයතනය මගින්  මෙය පවත්වාගෙන යනු ඇත.






No comments:

Post a Comment