Saturday, May 2, 2020

Castle Crown - This is your way....

ඔබ ජංගම දුරකථනයෙන්  මෙම පිටුව පරිශීලනය කරන්නෙ නම් පහතින් ඇති  View web version ක්‍රියාත්මක කර Zoom කරමින් මෙම පිටුව භාවිතා කිරීම වඩාත් පහසු වේ.

ක්‍රියාත්මක වන අකාරය

නිබන්ධන හා මාසික ගාස්තු

මාසික පරීක්ෂණ

ගැටලු හා වෙනත්

වෙන් වෙන් වශයෙන්  මෙ සදහා ඔබට ලැබුන ඔන්ලයින් අයදුම්පත පුරවා ‍
සබ්මිට් කරන්න
නිබන්ධන නිකුත් කිරීම ඒ අනුව සිදු වේ. අයදුම්පත් ඔබට තවමත්
නොලැබුනේ නම්  ආයතනයට දැනුම් දෙන්න

සියලුම වසරවල් සදහා අයදුම්පත් පහතින් තොරන්න

1 වසර අයදුම්පත        


      




  










Dear Parents, Students, we will be delivering a series of excellent English lessons to all of you, successfully and psychologically. According to the grades, we feed you with knowledge over a period of time, including knowledge of speech , grammar, essays  and question papers of past years. Further video lessons are illustrated for adults as well. Depending on the occasion, a question paper or worksheet can be obtained here. And the homework of the day will be explained in the next release. This is the best guide to you.

ආදරණීය දෙමාපියනි, සිසු දරු දැරියනි, ඔබගේ සැමගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ නියමු සහායකයෝ වන අප ඔබට මෙමගින් ඉතා සාර්ථක අන්දමින්  මනෝවිද්‍යානුකූලව සැමට සරිලන ඉංග්‍රීසි පාඩම් මාලා දිගින් දිගට නිකුත් කරනු ඇත. අදාල  ග්‍රේණියට අනුව යම් කාල පාරාසයක් මත ඔබව දැනුමෙන් පෝෂණය කරමින් කථන දැනුම, ව්‍යාකරණ දැනුම, රචනා දැනුම සහ පසුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර  ඇතුලුව  වැඩිහිටියන්ටද ගැලපෙන අන්දමේ පාඩම් මාලාවන්ද වීඩීයෝ දර්ශන මගින් පැහැදිලි කිරීම, එම අවස්ථාවට අනුව ගැලපෙන ප්‍රශ්න පත්‍ර හෝ වැඩ කොළ මෙහි තුලදි ලබා ගත හැකි අතර  එම දිනට අදාල පාඩමේ  ගෙදර වැඩ ආදිය ඊලග වාරයේ නිකුත් කරන වීඩීයෝ මගින් පැහැදිලි කරමින් කරනු ලබන හොදම මාර්ගෝපදේශනයයි.




සියලු විස්තර පහලින් බලන්න











සියලු වසරවල් සදහා පහලින් තොරන්න



මේ හැමදේම දැනගන්න අපිව Follow කරන්න